Bitcoin watchin video

Tuesday, December 19, 2017

BITCOIN CURRENCY පඩම් මලාවෙ සියලුම කොටස් එක BLOG එකකින් බලා ගන්න පුලුවන්

Bitcoin Currency
Bitcoin ලොකයෙ ප්‍රදන මුදල් එකකයට වන ($) ඩොලර් වලට අබියොග කරයි මුලු ලොකයම Bitcoin රැල්ලක...

එක විනඩියක් නතර වෙලා අහපන් මෙ මට ගොඩ යන්න නෙමෙයි උබ පොඩ්ඩක් බලහන් පොඩි වෙලවක් කැප කරලා මන් කියන දෙ වැරදිනම් මට බනපන් අවුලක් නැ ඉට කල්ලින් මෙ සෙරම කියවපන් මචන් පොඩි වෙලවක් කැප කරපන්

මන් මෙතන සියලුම දෙ පැහැදිලිව දන්නම් BLOG එක SAVE කරන් තියා ගෙන හරි තියා ගන්න නොදන්න හෑම දෙම මෙකෙ මන් ලියනවා ඔයලට අලුතින් UPDATE එන එවත් මෙකට ලින්ක් SET කරනවා එ නිසා මෙ BLOG එකත් එක්ක ඉන්න දිගටම

හරි වැඩේට බහිමු

බලන්නකෝ

මොකද්ද මෙ BITCOIN කියන්නෙ

රුපියල් ඩොලර් වගෙ සමන්‍ය මුදල් එකකයක්ම තමයි වෙනස BITCOIN හ CURRENCY ගනුදෙනු කිරිම ගබඩ කිරිම සිද්ද වෙන්නෙ DIGITAL විදියට කසි නොට්ටු වගෙ අතින් අල්ලන්න බැ තෙරුනද?

විශෙස වෙනස තමයි රුපියල් ඩොලර් වලට වඩ ඉක්මනින් මිල ඉහල යනව අද වෙනකොට BITCOIN එකක් ලක්ශ 30 වෙනව එත් මෙ BITCOIN අවෙ ඉතම අඩු ගනකට 2008 තමයි හදුන්වල දුන්නෙ එ කලෙ රුපියල් සත ගනකට තමයි BITCOIN එකක් තිබ්බෙ

දැන් තෙරුනද එ කලෙ සත ගනට BITCOIN එකක් හරි ගත්තනම් අපි අද ලක්ශ පතියො
මොකද එ දැන් BITCOIN එකක් ලක්ශ 30 පැනලා

දැන් තෙරුන නෙද වැඩෙ

BITCOIN ගැන තව විස්තර බලන්න මෙ ලින්ක් එකෙන් යන්න අනිවාර්යයෙන් බලන්න

BITCOIN CLIK HERE..1..

හරි දැන් බලලා අවා නෙද එහෙනම් ඔයලගෙ ඔලාට මෙ ගැන යම් කිසි දැනුමක් ඇති එත් ඔයලාගෙ උනන්දුව වැඩි වෙන්න සහා BITCOIN ගැන මන් කරන පොඩි පැහැදිලි කිරිමක් හා විස්තර ටික කෙටියෙන් දැන ගන්න මෙ පොස්ට් එකයි VIDEO එකකුයි අති බලලා එන්නකො

මේ video එක බලන්න



BITCOIN CLIK HERE 2

හරි එහෙනන් BITCOIN ගැන ඔය දන්නවා මන් කිවුව දෙවල් හරියටම කරන් අවනම්

දැන් පොඩි දෙවල් ටිකක් ඉගන ගන්න තියෙන්නෙ අපි බලමු කොහොමද BITCOIN ගන්නෙ කියලා

යන්න මෙ ලින්ක් එකෙන් සම්පුර්න විස්තරෙත් තියෙනවා

GIVE BITCOIN PAYZA CLIK HERE

Card එක add කරලා bitcoin ගන්න පුළුවන් e ගැන බලන්න

Cex.oi මෙතනින් clik here

Coinmama මෙතනින් clik here

දැන් දන්නවා නෙද BITCOIN ගන්න විදිය ගැන අන්න ඔකෙ අනිත් පැත්තටයි BITCOIN WITHDROUL කරන්න තියෙන්නෙ හරිම සරලයි මන් එ ගැනත් පොස්ට් එකක් හදලා දන්නම් ඉක්මනින්ම

BITCOIN තියා ගන්න අපි

01 OFF LINE WALLET
02 ONLINE WALLET

OFFLINE WALLET අරක්ශවෙන් ඉහලයි HACK කරන්න එහෙම බැ PRIVET KEY එක ඔයට ලැබෙනවා එත් එම SOFTWARE DOWNLORD කරන්න විසාල GB ගනනක් යනව ගොඩක් අඩුට් OFFLINE WALLET USE කරනව මත් USE කරන්නෙ නැ

දෙවෙනි එක ONLINE WALLET එවගෙන් හොදම සහ අරක්ශව වැඩිම WALLET දෙක

COINBASE
BLACKCOINA

හොදට මතක තියා ගන්න ඔය හොයන BITCOIN හො අනෙකුත් CARRENCY තිය ගන්න වෙන වෙන WALLET හදන්න එපා මෙ දෙක තමයි හොදම WALLET තෙරුනද?

BITCOIN COIN ගැන තවත් වැදගත් දෙකටයි දැන් මන් යන්න හදන්නෙ

BITCOIN හා අනෙකුත් CURRENCY අපිට FREE දෙන SITE තියෙනවා සල්ලි දිලා COIN ගන්න බරි අයට මෙක ලොකු වසියක්. අපි එ SITE වලට ගිහින් CLAIM කරලා හො එයලාගෙ SITE වලින් MINING  කරන්න දිලා තියෙනවනම් අපිට MINING කරලා හො මෙ FREE BITCOIN ලබා ගන්න පුලුවන්

CLAIM = CLAIM කරලා COIN දෙන SITE වලට ගිහින් NOT ROBOT එක හො DISPLY කරන වචනෙ TYPE කරලා CLAIM BATTEN එක එබිමෙන් නොමිලෙ COIN ලබා ගැනිමට පුලුවන්

MINING = අපෙ BITCOIN හො වෙනත් CURRENCY හො ADDRESS එක හො E MAIL එක දලා COIN නිපදවන වෙබ් SITE තියෙනව

එ අකරයට අමතරව FREE TOKEN දෙන SITE තියෙනවා එ SITE වල මුලික කොටස් නිකුතුවෙදි අපිට එ SITE වල REGISTER උනම අපිට යම් කිසි TOKEN ප්‍රෙමනයක් දෙනවා එව පරිස්සමින් තියා ගන්න එක විතටයි කරන්න තියෙන්නෙ කොටස් නිකුතුව අවසන් උනම අපිට එ COIN අපෙම WALLET එකකට එයලා දනවා

මෙ ක්‍ර්ම 3න තමයි FREE BITCOIN හා CURRENCY ගන්න පුලුවන් හොදම විදි තුන

ඉට අමතරව DEPORSIT කරම FREE දෙන දැම්ම වගෙ DOBLE BITCOIN  දෙන SITE තියෙනවා එවා වැඩිය SUWER කරලා BITCOIN DEPORSIT කරන්න එපා මොකද SCAM WEB SITE උනොත් ලොකු RISK එකක් වෙන නිසා

හරි FREE ගන්න හැටිදැන ගත්ත දැන් එහෙම FREE දෙන SITE මොනවද කියලා දැන ගමු

පලවෙනි එක මෙක තමයි හොදම SITE එක

එයින් ඔබට
BITCOIN COIN
LITCOIN COIN
DOGE COIN
DASH COIN

මෙන්න මෙ වර්ග 4 ම කොයින් FREE ගන්න පුලුවන්

FREE BITCOIN AND OTHER 1 SITE CLIK HERE

දැන් බලමු දෙවෙනි SITE එක මෙකට තමයි වැඩිම FREE දෙන SITE ප්‍රෙනනයක් තියෙන්නෙ විස්වස නිය හොද SITE එකක් විස්තර බලන්නකො

FREE BITCOIN AND OTHER 2ND SITE CLIK HERE

අපි යන් තුන් වෙනි FREE දෙන SITE එකට මෙක දවසකට එක පරක් CLAIM කරන්න දෙන්නෙ MINIG කරන්නත් තියෙනවා වටිනම දෙ මෙකෙ COIN 20 වැඩිය ගබඩා කරලා තියා ගන්න පුලුවන් විස්තර

FREE AND OTHER 3 SITE CLIK HERE


තවත් හොද free site 4k මෙතනින්

free bitcoin speener clik here

Free Bitcoin Clik Here

Free Ripple Clik here

Free Dogecoin Clik Here

අම්මො හරි ඔන්න වැදගත් දෙවල් ගොඩක් කියලා  දුන්න මෙ ටිකත් අති ගොඩ යන්න හොදට අයෙ අයෙ කියවන්න අනිවර්යෙන් ගොඩක් වටින කමක් ඔයගෙ ජිවිතෙට ලැබෙයි මෙ ඉගන ගත්ත දෙවල් අනිවාර්යයෙන් කරලා  බලන්න මන් ඔයලගෙන් සල්ලි ඉල්ලුවෙ නැ මන් ගව Register වෙන්න මන් උගන්නන්නම් කිවුවෙ නැ මන් කියන්නෙ මෙ දෙ කරලා බලන්න ඔයට කවාදා හරි ලොකු අදයමක් ගන්න පුලුවන් දැන් මෙක කියව්න ඔය තව කලෙකින් මෙ දෙ නිසා ලක්ශ පතියෙක් කොටිපතියෙක් වෙයි එ දෙට මට කරන්න පුලුවන් උපරිම දෙ මෙ කලෙ එහෙනම් මන් ගිහින් අයෙ එන්නම් තම ඉවර නෑ වඩෙ තව ඉගන ගන්න දෙවල් ගොඩක් තියෙනවා එවත් අරන් එන්නම් අත අරින්න එප වැඩෙ කට්ට කගෙන ඉන්න වරදින්නෙ නැ මෙ නිත්‍යානුකූල වැඩක් වගෙම හොද අයොජනයක් මතක තියා ගන්න ලොකෙ මිනිස්සු 95% දුප්පත් වෙද්දි 5% ක් පොහොසත් උනෙ එයලගෙ උනන්දුව කපවිම මහන්සිය නිසා

කම්මලි නොවි වැඩෙ කරන්න ලොකු වෙලවක් යන්නෙත් නැනෙ සල්ලි නැත්තම් free දෙන site ටිකත් දැම්ම free ටික ගන්න
අනිවාර්යෙන්ම මේ ලිපිය බලන්න මේ link ඒකෙන්

Bitcoin පිළිබඳව සුවිශේෂ ලිපිය කියවන්න අනිවාර්යෙන්ම free bitcoin 1 දිනා ගන්න

සුභ පතනවා හැමොටම

Bitcoin හා currency පිරි ජිවිතෙකට පර හදා ගන්න...

.............wenath e money hoyana krema kihipayak...............................................

No comments:

Post a Comment

BITCOIN CURRENCY පඩම් මලාවෙ සියලුම කොටස් එක BLOG එකකින් බලා ගන්න පුලුවන්

Bitcoin Currency Bitcoin ලොකයෙ ප්‍රදන මුදල් එකකයට වන ($) ඩොලර් වලට අබියොග කරයි මුලු ලොකයම Bitcoin රැල්ලක... එක විනඩියක් නතර වෙලා අහපන...