Bitcoin watchin video

FREE DOGECOIN සිංහලෙන්

මම අද කියලා දෙන්න යන්නෙ නොමිලේ DOGECOIN හොයන හැටි.
එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.
J


මුලින්ම site එකේ account එකක් හදමු.


 Account එකක් හදන්න Dogecoin මෙතනින් හදන්න clik කරන්න

එහෙනම් මුලින්ම මේ ටික පුරවලා account එකක් හදාගන්න.
මුලින්ම Dogecoin account address එක දෙන්න.
……Dogecoin ගිණුමක් හදන හැටි දැනගන්න මෙතනින් යන්න……
ඔයා කැමති passworld එකක්,
ඔයාගෙ email එක,
im not robbot ඔබලා verify කරන්න.
Sing up කරලා account එකක් හදාගන්න.



මුලින්ම account එකට ගිහින් im not robbot click කරලා verify කරගන්න.
ඊට පස්සෙ ROLL! ඔබන්න.
දැන් ඔයාට lucky number එකක් ලැබෙයි.

ලැබෙන අංකයට අනුව BTC ලැබෙනවා.
මෙන්න මේ වගේ...

ඔයාට ලැබෙන අංකවල දිනුම් මෙහෙමයි.

අංක 0ත් 9885ත් අතර අංකයක් ලැබුනොත් 
ඔය විදිහට ලැබෙන අංකයට බිට්කොයින් ලැබෙනවා. මේ තෑගි වගුව නිතරම වෙනස් වෙනවා.
ඒක නිසා වැඩි වාසියක් ලැබෙන අවස්තාත් තියෙනවා.

ඔහොම එකපාරක් roll කරාට පස්සෙ නැවත roll කරන්න පුලුවන් පැයකට පස්සෙ.
මේ වගේ වෙලාව වැටෙයි. ආයෙත් 0 උන ගමන් roll කරන්න පුලුව.

තමංගෙ balance එක බලන්නෙ මෙහෙමයි.
මුලින්ම menu click කරන්න.එතකොට පින්තූරෙ විදිහට ගිණුම් විස්තර එනවා.

0.00005BTC උන ගමන් cashout කරන්න පුලුවන්.

Cashout කරන්න withdraw Dogecoins ඔබන්න.

එතකොට මේ වගෙ auto withdraw enable කරන්න වැටෙයි.ඕක enable කරලා තියන්න.එතකොට හැම ඉරිදා දවසකම ඔයා හොයපු මුදල ඉබේම ඔයාගෙ bitcoin account එකට එයි.

නැත්තම් manual withdraw කියන එක ඔබලා cashout කරන්න. පැය 2ක් විතර යනකොට සල්ලි එනවා.හැබැයි මේ ක්‍රමෙන් සල්ලි ටිකක් කපා ගන්නවා.එච්චරම ලොකු ගානක් නෙවෙයිනෙ ඒ නිසා අවුලක් නැහැ.හැබැයි instant withdraw නම් ගන්න එපා. ලොකු මුදලක් කපා ගන්නවා.

මේ මොහොත වනවිට Dogecoin  එකක් ඇමරිකන් ඩොලර් 0.006ක් වෙනවා.
1Dogecoin=$0.006
ලංකාවෙ මුදලින් බැලුවොත් $1ක් (ඇමරිකන් ඩොලර් 1ක්) Rs131/=ක් වෙනවා.
එතකොට Dogecoin 1ක් කියන්නෙ ඇමරිකන් ඩොලර් 0.006ක්.


මේ පෝස්ට් එක ගැන ඔයාලගෙ අදහස්,ප්‍රශ්න comment කරන්නකෝ.
එහෙනම් නැවත හමුවෙමු...

No comments:

Post a Comment

BITCOIN CURRENCY පඩම් මලාවෙ සියලුම කොටස් එක BLOG එකකින් බලා ගන්න පුලුවන්

Bitcoin Currency Bitcoin ලොකයෙ ප්‍රදන මුදල් එකකයට වන ($) ඩොලර් වලට අබියොග කරයි මුලු ලොකයම Bitcoin රැල්ලක... එක විනඩියක් නතර වෙලා අහපන...