ගොඩක් අය මෙකට උනන්දු නැ එහෙමයි කියලා ඔයල අද එ ගන ඉගන ගන්නෙ නැතුව ඉදි එත් කවදා හරි සල්ලි දිලා හරි එ ගැන ඉගන ගන්න කලයක් එයි ඔයලා දන්නවද ලන්කවෙ වගෙම වෙනත් රට වල ගනුදෙනු කරන්න විශෙසයෙන්ම VIP ස්වරුපයක් දෙන BITCOIN Amotion. Apple. Alibaba. Microsoft වැනි අයතන වල ප්‍රෙදන හුවමරු ගිනුම් මද්‍රය Bitcoin සහ අනෙකුත් carrency වර්ග කියලා මොකද එයල දන්නව $ වගෙ නෙමෙයි ඉට වඩ වැඩි වෙගයකින් මිලෙ වටින කම ඉහල යන Bitcoin ලග තබා ගැනිම ඉතමත් ලබ දයි සහ අරක්ශිත ක්‍ර්මයක් කියලා skrill neteller payza ඔයලා දන්න wallet වලට bitcoin add කරලා තියෙන්නෙ අතල් එකට එහෙම නොවෙන බව කරුනවෙන් සලකන්න හරි කයිය අති අපි බලමු මෙ මොකද්ද කියලා. Bitcoin සරලවම කිවුවොත් තවත් රුපියල් ඩොලර් වගෙ තවත් මුදල් එකකයක් හැබැයි විශෙශත්වය නම් මෙ Digital Carrency මුදල් වන Bitcoin අල්ලන්න බැ සමන්‍ය මුදල් වගෙ මෙක Digital අකරයට තමයි ගබඩ කරලා තියෙන්නෙ ක්‍රෙම දෙකකට
01 off line software එකක අරක්ශිතව ගබඩ කරන්න පුලුවන් හැබැයි මෙ software Downlord කරන්න විශල gb ගනනක් යනවා එත් අරක්ශවෙන් ඉහලයි
02 Online Wallet එ කියන්නෙ skrill neteller payza වගෙ wallet එකක් අරක්ශිතව coin ගබඩ කරලා තියන්න හැකියව තියෙනව coinbase, blakchina හොදම online wallet දෙකක්
ලන්කවෙ ගොඩක් අය Bitcoin සමග ගනුදෙනු කරනවා එකතු කරනවා එත් එ ගැන විස්තර දෙන්නෙ කියලා දෙන්නෙ නැ එ අයි කියලා මන් දන්නෙ නැ සමහර අය මෙක තෙරුන් ගන්න අමරුයි කියලා බොරු මතයක් මවා පන නිස වෙන්න ඇති එත් සරලව මතක තියා ගන්න Bitcoin කියන්නෙ රුපියල ඩොලර් යුරෝ වගෙ තවත් මුදල් එකකයක්
එත් එකම වෙනස ගබඩ කිරිම හා ගනුදෙනු කිරිම ඩිගිටල් ක්‍ර්මෙට සිද්ද කිරිම සහා
රුපියල් ඩොලර් යුරෝ වලත් වටිනා කම ඉහල යනවා කියලා ඔයලා දන්නව binery කරද්දි අපි chart එක බලන් ඉන්නෙ එ මිල ඉහල පහල විම ඉතින් ඔය binery එකෙ bitcoin කියලා carrency එකක් අති trade කරන්න එකෙ මිල ඉහල පහල යනව හැබැයි එතන පෙන්නන්නෙ Bitcoin සහ ඩොලර් මිල උච්ච වචනය බලන්න bitcoin වල මිල ඉක්මනින් ඉහල යන හටි එ චර්ට් එකෙ 2008 bitcoin හදුන්වලා දෙනකොට bitcoin එකක් සත ගනට ගියෙ ඔහොම ගිහින් මන් 2017 මුල bitcoin එකක් ගද්දි රුපියල් ලක්ශ 5 ක් උන දැන් මෙ කත කරන මොහොතෙදි bitcoin එකක් රුපියල් ලක්ශ 30 කඩ ඉම පසු කරන්න සුදනම් කොහොමද ඉස්සරම bitcoin සත ගනට ගත්තනම් අද අපි ලක්ශ පතියො දැන් ගිය දෙ ගියා අලුතින් පටන් ගමු bitcoin කියන්නෙ හොද අයොජන මර්ගයක් ඔයලා රුපියල් ඩොලර් තියන් ඉන්නවා අති bank වල එවගෙ වටින කමත් දිනෙන් දින ඉහල යනවනෙ එත් හොදට මතක තියා ගන්න $එකකයකට වඩ bitcoin එකකයක් දහස් ගුනයකින් වටිනා කම වැඩි වෙනවා එකයි කට්ටිය bitcoin සහා අනෙකුත් carrency එකතු කරන්නෙ
දිග වඩි උන පොස්ට් එක මන් ඉලග පොස්ට් එකෙන් bitcoin ගැන සහ bitcoin මිලදි ගැනිම free ගැනිම bitcoin සහා එ හා සමන අනෙකුත් carrency වර්ග ගැන විස්තර ගෙන්නම් English Video එකක් වගෙම bitcoin ගැන තවත් විස්තර දැන ගන්න මෙ ලින්ක් එකෙන් යන්න
https://emoneyranawakabro.blogspot.com/2017/11/bitcoin-bitcoins-crypto-currencies.html?m=1
එහෙනන් මෙ කියලා දුන්නු ටික හොදට ඔලුවට දා ගන්න තවත් විස්තර සමග මන් අයෙ එන්නම්..
Bitcoin සපිරි සුභ දවසක් වෙවා...
Monagenda owage ihala pahala yanne
ReplyDeleteIlluma wadi wenna wadi wenna mila ihala yanawa
ReplyDelete