ඔබගේ payza අන්තර්ජාල බැංකු ගිණුම 100%
නිවැරදිව Verify කරගන්නා ආකාරය .
උදවිය කෑගැහුවත් ඒ හම්බු කරන සතේ අතට අරන් පොකැට්ටුවට දාගන්නේ
කොහොමද කියලා තාම කිසි කෙනෙක් හරියට කියලා දීලා තියන වගක් මම
අන්තර්ජාලේ පැත්තේ කොයිතරම් කරක් ගැහුවත් දැක්කේ නම් නෑ ඉතින්
අද මගේ මේ උත්සාහය අන්තර් ජාල බැංකු ගිනුමක් 100% හරි විදියට
හදන හැටි ඔබ තමුන්නාන්සේලාට කියාදීමයි .
ඊ මනී හම්බු කරනවානම් කරන වැඩේ අපි තිතට
කරමු නැත්තම් නොකර ඉම්මු .
මුලින්ම බලමු මොනාද මේ අන්තර්ජාල බැංකු ගිනුම් කියලා . මට එකක් නෙවේ
මුලින්ම බලමු මොනාද මේ අන්තර්ජාල බැංකු ගිනුම් කියලා . මට එකක් නෙවේ
ලැයිස්තුවක්ම දුන්න හැකි . මම මේ පහලින් දාන අන්තර්ජාල බැංකු ගොඩාක්ම
ආරක්ෂිතයි . අපේ ගමේ හන්දියේ තියන බැංකුව තරම්ම මේ අන්තර්ජාල බැංකුවේ
දාන සල්ලිත් පරිස්සම් .
මුදල් අපිට කෙලින්ම අපේ ඩෙබිට් කාඩ් එකට දාගන්න හැකියි එහෙම නැත්තම්
චෙක් එකක් මගින් ගෙදෙට්ටම ගෙන්නාගන්නත් හැකියි . ඔය දෙකම එපා නම්
කෙලින්ම තමන්ගේ බැංකු පොතට සල්ලි දාගන්නත් හැකියි හැබැයි පොතට
දාගනිද්දී පොඩි ගානක් මෙයාලා අය කරගන්නවා . ඒක නිසා චෙක් කෙරුවාව
හොඳයි . දැං උඩ තියන විස්තර දෙක කියෙවුවාම කවුරුත් කැමති payza එකවුන්ට්
එකක් හදා ගන්නනේ . හරි මම කියලා දෙන්නම් කෝමද අපි payza එකවුන්ට්
එකක් නිවැරදිව හදාගන්නේ කියලා . දැං උඩ තියන විස්තර දෙක කියෙවුවාම
කවුරුත් කැමති payza එකවුන්ට් එකක් හදා ගන්නනේ . හරි මම කියලා දෙන්නම්
කෝමද අපි payza එකවුන්ට් එකක් නිවැරදිව හදාගන්නේ කියලා .
හොඳයි දැන් ඔයා ඔය උඩ තියන ෆෝම් එකේ තමන්ගේ විස්තර සේරම දීලා ඉවර
මුලින්ම පහල තියන බැනර් එක උඩ ක්ලික් කරලා payza සයිට් එකට යන්න
ඊට පස්සේ ලොකුවට බට්න් එකක් ඇති Sign Up කියලා ඒකෙන් සයින් අප් වෙන්න
ඊලඟට කියාවි එකවුන්ට් වර්ග තුනක් දීලා එකක් තෝරගන්න කියලා එතනින් personal proවර්ගය තෝරාගන්න .
දැන් ඉතින් තමන්ගේ පෞද්ගලික විස්තර , ඊමේල් ළිපිණ . පෝස්ටල්
කෝඩ් ආදිය හෙම දීලා ඉදිරියට යන්නකෝ කාටහරි කෙනෙකුට තමන්
ඉන්න පලාතේ පෝස්ටල් කෝඩ් එක හොයාගන්න අමාරු නම් මෙතනින්
වෙලා යන්නේ දෙවනි පියවරට ඔය උඩින් ලොකුවට තියෙන්නෙ ස්ටෙප් වන් ටූ කියලා ..
හරි ස්ටෙප් වන් ෆිල් කලා නම් දැන් ඔයා ඉන්න ඕනෙ ස්ටෙප් ටූ වල . ඒකත් අමාරු නෑ

හරි ස්ටෙප් වන් ෆිල් කලා නම් දැන් ඔයා ඉන්න ඕනෙ ස්ටෙප් ටූ වල . ඒකත් අමාරු නෑ
. සාමාන්‍ය විදිහට පුරුවාගෙන යන්න .ඒත් පොඩි වැදගත් දෙයක් තියනවා . ඔය ඉහත
රූපේ ඊතලේකින් පෙන්වනවා නේද Transaction Pin කියලා එකක් ඔන්න ඕකට
අකුරු හතරක විතර නම්බර් එකක් දෙන්න . හැබැයි පුතෝ ඕක අමතක කරන්න නම් එපා !
. ගිනුමට සල්ලි දාන්න , සල්ලි ආපහු අතට ගන්න ඕක ඕනෙ වෙනවා . ඒක නිසා මතක
තියන එකක් දාන්න . ඊලඟට ඉතින් security Question එකක් තෝරන්න කියාවි .
ඒකත් සම්පූරණ කරන්න .
හොඳයි දැන් අපි මේ හදාගත්තු ගිනුම වෙරිෆයි කරන්න තමයි තියෙන්නේ .
මුලින්ම තමන්ගේ ඊමේල් එකට ලොග් වෙන්න
ඊට පස්සේ Payza එකේ මහත්තුරු එවාපු ඊමේල් එකක් ඇති ඒක ඕපන් කරලා ඒක ඇතුලේ
හොඳයි දැන් අපි මේ හදාගත්තු ගිනුම වෙරිෆයි කරන්න තමයි තියෙන්නේ .
මුලින්ම තමන්ගේ ඊමේල් එකට ලොග් වෙන්න
ඊට පස්සේ Payza එකේ මහත්තුරු එවාපු ඊමේල් එකක් ඇති ඒක ඕපන් කරලා ඒක ඇතුලේ
තියනවා පොඩි ලිංක් එකක් . ඒක ක්ලික් කරන්න (ඊමේල් එක කියවන්නත් අමතක කරන්න එපා )
දැන් ඔබගේ ගිනුම නම් හරි ඒත් ... තාම මේක වෙරිෆයි නෑ . ඒකීවේ ?
ඒකීවේ .අපිට මේ ගිනුමේ තියන මුදල් අතට ගන්න බෑ . ඒකට ඉතින් අපේ බැංකු ගිනුමේ
දැන් ඔබගේ ගිනුම නම් හරි ඒත් ... තාම මේක වෙරිෆයි නෑ . ඒකීවේ ?
ඒකීවේ .අපිට මේ ගිනුමේ තියන මුදල් අතට ගන්න බෑ . ඒකට ඉතින් අපේ බැංකු ගිනුමේ
විස්තර ඇතුලත් කරන්න ඕනෙ . අනිවා ඔයාලත් මේ වැඩේ කරන්න කරන්න බැරිනම් දැම්ම වැඩේ අතාරින්න .
Payza වලට සහාය එලටම දෙන්නේ HNB බැංකුව තමා . ඔයාට එතකොට මුලින්ම
Payza වලට සහාය එලටම දෙන්නේ HNB බැංකුව තමා . ඔයාට එතකොට මුලින්ම
HNB ගිනුමක් ඕපන් කරන්න වෙනවා . ඒක ඒ හැටි දෙයක් නෙවෙයි . බොහොම
ලේසියි . ගියා සල්ලි ටිකක් දාලා ඕපන් කලා පොතයි කාඩ් එකයි එවේලෙම දෙනවා
. ඔයාලට තියෙන්නේ ගෙදර එන එක .
මතක තියාගන්න ඔයා HNB බැංකුවට ගිය ගමන්ම HNB Visa Debit Card එකක්
මතක තියාගන්න ඔයා HNB බැංකුවට ගිය ගමන්ම HNB Visa Debit Card එකක්
ඕනෙ කියලා ඉල්ලගන්න . ඊට අමතරව ඔයා කියන්න ඕනෙ ඔයාගේ ඔය Visa Debit
Card එක Online payment කල හැකි විදිහට හදලා දෙන්න කියලා .
ඔයාට දැනටමත් HNB Visa Debit Card කාඩ් එකක් තියනවානම් 011-2671955
ඔයාට දැනටමත් HNB Visa Debit Card කාඩ් එකක් තියනවානම් 011-2671955
අංකෙට කතා කරලා කාඩ් එක Online payment කල හැකි විදිහට හදා ගන්න
.ඔන්ලයින් පේමන්ට් කල හැකි විදිහට කාඩ් එක සකස් වුණාට පස්සේ අපි යමු අවසාන පියවරට ..
අවසාන පියවර කරන්න කලින් කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් දීලා Online payment
අවසාන පියවර කරන්න කලින් කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් දීලා Online payment
සකස් කරලාද කියලා සැක හැර දැනගන්නත් අමතක කරන්න එපා !
හොඳයි දැන් මේ විස්තර සේරම ඇතුලත් කරලා ඉවර වුණාට පස්සේ ඔබට
අවසාන පියවර
ඉහත රූපයේ තියන විදිහට මුලින්ම My Payza Account කියන මෙනුව දිග ඇරගෙන
ඉන් පස්සේ My credit card කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔබෙන් අහාවි
කාඩ් නම්බර් එකයි Expiration date එකයි දීලා ඉවර වුණාම CSV/CVV
කියලා එකකුත් අහනවානේ . එතකොට කාඩ් එක අනික් පැත්ත හරවන්න
කාඩ් එකේ අත්සන ගහන තැන අංක තුනකින් සදුම්ලත් CSV/CVV එක
තියනවා ඔයාට පෙනේවි
හොඳයි දැන් මේ විස්තර සේරම ඇතුලත් කරලා ඉවර වුණාට පස්සේ ඔබට
ලැබේවි ඔබේ කාඩ් එක වැලිඩේට් කිරීමට අවස්ථාවක් . බය නැතිව ඒක කරන්න ..
අන්තිමේදී ඔබට පනිවුඩයක් ඒවි . ඒතමයි . ඔබේ කාඩ් එකෙන් Payza ගිනුමට
අන්තිමේදී ඔබට පනිවුඩයක් ඒවි . ඒතමයි . ඔබේ කාඩ් එකෙන් Payza ගිනුමට
ඩොලර් 1ත් 2ත් අතර අගයක් අවශ්‍ය කර තියන වගට . දැන් ඔබට තියෙන්නේ
වහාම 011-2671955 අංකෙට කතා කරලා ෆෝන් එක උස්සන කෙනාට
මෙන්න මෙහෙම කියන්නයි
"මහත්තයා මගේ කාඩ් එක Payza කියන ඔන්ලයින් බෑංකිං ගිනුමට මම ලිංක්
"මහත්තයා මගේ කාඩ් එක Payza කියන ඔන්ලයින් බෑංකිං ගිනුමට මම ලිංක්
කලා ඉතින් ඒගොල්ල මගේ කාඩ් එකට පොඩි ඩොලර් එමවුන්ට් එකක් එවලා
ඇති කරුණා කරලා මට ඒක කියන්ඩ ප්ලීස් "
ඔහොම කීවම ඒගොල්ල එදාම හරි අනික් පහුවදා හරි ඔයාගේ ඒ ගාන කියයි
ඔහොම කීවම ඒගොල්ල එදාම හරි අනික් පහුවදා හරි ඔයාගේ ඒ ගාන කියයි
. දවසක් දෙකක් පමා වුණා කියලා බය වෙන්න එපා . මුකුත් වෙන්නේ නෑ .
හොඳයි මෙන්න මෙහෙමයි අපි ඔන්ලයින් බෑංකු ගිනුමක් හරියට හදාගන්නේ .
හොඳයි මෙන්න මෙහෙමයි අපි ඔන්ලයින් බෑංකු ගිනුමක් හරියට හදාගන්නේ .
සමහරුන්ට හිතේවි මේක අමරුයි කියලා අපෝ නෑ මේක හරි ලේසියි .
එහෙනම් .. අපි හරියට වැඩේ කරමු මේ ලිපියෙන් බ්ලොග් එක ඉවර නෑ
. තව තව අන්තර්ජාලයනෙ මුදල් හොයන නියම ක්‍රම ගොඩක් මම ඉදිරියට ඔබට










No comments:
Post a Comment