මුල්ම පෝස්ට් ටික කියවලා මේ සයිට් දෙකේ රෙජිස්ටර් වෙන්න. සුබපැතුම්
මෙන්න 1 වෙනි සයිට් එක. බැනර් එක උඩ ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න
එක පාරක් රෙජිස්ටර් උනා නම් ආයෙ රෙජිස්ටර් වෙන්න නම් එපා වැරදිලා වත්
මෙන්න 2 වෙනි සයිට් එක. බැනර් එක උඩ ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න
ඔයා නොදන්න දේවල්, ගැටලු ඔක්කොම මේ පොස්ට් එකේ පහලින් කමෙන්ට් එකක් ටයිප් කරලා පෝස්ට් කරන්න.
01 Scarlet-clicks සයිට් එක
ගැන A to Z වෙනකම්
සිංහලෙන්
මුලින්ම මේක අහගන්න. ඔයා මේ බලන්නේ රුපියල් 20000ක් 50000ක් දීලා කරන කෝර්ස් එකක් හරිද, ඊ මනි කෝර්ස් කරන අය කරන්නෙත් මේ ගැන උඩින් පල්ලෙන් කියලා දීල සල්ලි ටික ගන්න එක, ෆ්රී හම්බෙන නිසා අවතක්සේරු නොකර මුල ඉදන්ම කියවන්න. දැන් මං කියලා දෙන්නම් ඇඩ් ක්ලික් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් මුල ඉදලා තේරෙන විදිහට.
මතකයි නේද කලින් පෝස්ට් එකේදි අපි මේ ස්කාලට් ක්ලික්ස් සයිට් එකේ රෙජිස්ටර් උනා. දැන් ඔයාට ඕනම වෙලාවක සයිට් එකට ලොග් වෙන්න පුලුවන්.
දැන් ලොගින් ඔබන්න. රතු පාටින් මාර්ක් කරලා තියෙන එක.
දැන් මෙහෙම එයි. අලුත් පාස්වර්ඩ් ගහන්න එපා. කලින් රෙජිස්ටර් වෙද්දි ගහපු පාස්වර්ඩ් එකයි, සයිට් එකට ඔයා පාවිච්චි කරන්න හිතන් ඉන්න නමයි ගහලා, අර කොටුවෙ තියෙන අකුරු හරි ඉලක්කම් හරි පහල කොටුවෙ ගහලා ලොගින් ඔබන්න. එතකොට මෙහෙම එකක් එයි
ඔන්න දැන් ඔයා ඔයාගේ එකවුන්ට් එකේ ඉන්නේ. දැන් තමයි අපි වැඩ පටන්ගන්න හදන්නේ. මන් මුලින්ම ඔයාට කියලා දෙන්නම් ඇඩ් බලන හැටි. පහල පොටෝ එක බලන්න
ඔය රතු පාටින් මාර්ක් කරලා තියෙන එක ඔබන්න. ඇඩ් බලන්නේ එතනින්. ඊ ලගට ඔයාලට ඇඩ් ලිස්ට් එක එයි. පහල පොටෝ එක බලන්න
මේක හොදට මතක තියාගන්න. එක පාර බලන්න පුලුවන් එක ඇඩ් එකක් විතරයි. ඇඩ් එක බලනකොට ස්ක්රීන් එක මිනිමයිස් කරන්න, වෙන පිටුවකට යන්න බෑ. ඇඩ් එක ලෝඩ් වෙනක්ම් ඉන්න ඕන. පහල පොටෝස් ටික බලන්න,
ඔය කොල පාට හරිය වැටුනා කියන්නේ ඔයාගේ ස්කාලට් ක්ලික් එකවුන්ට් එකට ඇඩ් එකට ගෙවන සල්ලි ගාන ආවා කියන එක. දැන් ඒ වින්ඩෝ එක ක්ලෝස් කරන්න. ඔය විදිහට ඇඩ් ඔක්කොම වගේ බලන්න. (ඔක්කොම බලන්න කියලා නියමයක් නෑ. 10කට වඩා බලන්න)
ඔන්න ඔහොමයි ඇඩ් බලන්නේ. දැන් බලන්න ඊ ලග පෝස්ට් එක. ඒක ගොඩක් වැදගත්
Add clik ptc. 100% නීත්යානුකූලයි. ඒත් මට පුදුම ඇයි ලංකාවේ ගොඩ දෙනෙක් තාම මේ ගැන නොදන්නේ කියලා.


No comments:
Post a Comment