Bitcoin watchin video

Friday, November 17, 2017

Ebates සිංහලෙන් සල්ලි හොයන්න බඩු ගන්න ගමන්




Ebates සිංහලයන් 

මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම් 



1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.

මේ Site එක  බොරු ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)

නෑ. මෙය 100% විස්වස මා හටද මුදල් ලබාදී ඇත. scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලා ගැනිමට www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදි  බලන්න. 


කොහොමද මේක වෙන්නේ?

    අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.
  

මොනවද කරන්න ඕන?


  • එකට ඔයලා කරන්න තියෙන්නේ  Ebates Site එකේ Register  වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි. හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි. 
  • අනිත් එක තමයි ebay වගේ සයිට් වලින් බඩු ගන්නකොට පුලුවන් තරම් ebates හරහා ගන්න. වටිනකම හටියට බොන්ස් ඔයාලට ලැබෙනවා

එහෙනම් Register වෙමු


එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ
ඉස්සෙල්ලෙම මේ link එකෙන් ගිහිල්ලා e baites join clik කියනඑක දෙන්න


e baites join clik

මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා.(ගැටලුවක් ඇත්නම් පහත ලබදි ඇති අංකයට නම සදහන් කර කෙට් පනිවිඩයක් එවන්න) නැත්නම් Direct  Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. www.ebaites.com

දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න
 ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal/නිවසේ ලිපින)

දැන් EBATES හරහා EBAY/ALIEXPRESS වැනි සයිට් වලින් SHOPPING කරන්න.


දැන් Shop now ලබාදී වෙනදා වගේ කැමති දෙවල් Ebay/aliexpress හරහා ගන්න.

මුදල් Paypal හෝ Check ලබාදෙන දිනයන්


මතක තබාගන්න!


  • ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebates හරහා ගන්න.
  • ඔබගේ  Referral Link එක හැම තැනම දන්න එපා.

 

ගැටලුවක් තියෙනවනම් කියන්න හොදේ. ඔයාලට ජයෙන් ජය!!


No comments:

Post a Comment

BITCOIN CURRENCY පඩම් මලාවෙ සියලුම කොටස් එක BLOG එකකින් බලා ගන්න පුලුවන්

Bitcoin Currency Bitcoin ලොකයෙ ප්‍රදන මුදල් එකකයට වන ($) ඩොලර් වලට අබියොග කරයි මුලු ලොකයම Bitcoin රැල්ලක... එක විනඩියක් නතර වෙලා අහපන...